දකුණු අප්රිකානු කණ්ඩායමට කඩුලු 4ක ජයක්
- 30 10 2021
- 19:14
- {{hitsCtrl.values.hits}} views
- ..
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
