තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායක නිවේදනය කරයි
තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්රකාශයට පත් කළේය.
සන්ධානය - දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ
එජාපේ - රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී
ඉලංකෙයි තමිල් අරුසකච්චි - මාවෙයි සේනාධිරාජා
ජවිපෙ - විජිත හේරත්
popular news
-
samson Friday, 23 November 2018 12:24 PM
මෙය ඉතාමත් සාධාරණ සංයුතියක්. අහවල් එකකටද මෙය්කට විරුද්ධ වෙන්නේ?
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

