තිරිඟු පිටි මිල ඉහළ දැමීම නීතිවිරෝධියි - අමාත්‍යවරු
ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම ගත් තීරණය නීති විරෝධී බව අමාත්‍යවරු සඳහන් කරති.
මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා හා කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබේ.
Prima has NO authority to increase the price of wheat flour. This increase is ILLEGAL. We will take action against anyone selling wheat flour above the maximum price allowed by the CAA. #PresPollSL2019 pic.twitter.com/NW5qqaMn1j
— Harsha de Silva (@HarshadeSilvaMP) November 15, 2019
The price of flour cannot be increased without the consent of the Cabinet appointed Cost-of-Living Committee and the Consumer Affairs Authority. As usual fake news factory Derana is spreading lies. Any vendor selling above the mandated price will be dealt with severely.
— Mangala Samaraweera (@MangalaLK) November 15, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

