තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතය සමාජ උවදුරක් - විජයදාස
තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරිම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නිතීඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි .
ඔහු මේ පිළිබදව සදහන් කරනු ලැබුයේ රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ නව පුස්තකාල ගොඩනැගිල්ල හා දෙමහල් සංඝාවාසය සඟසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ 150 වන සංවත්සරයට පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන්ගේ අනුශාසකත්වය පරිදි මෙම ගොඩනැගිල්ල සඟසතු කිරිම සිදුකෙරුණි.
තාක්ෂණ මෙවලම් තුළින් කියවීම මගින් ලබා ගන්නා බුද්ධිය ලබාගත නොහැකි බවත් ඔහු මෙහිදි සදහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Saturday, 10 November 2018 05:29 AM
අවස්ථා වාදී ජනතා ද්‍රෝහී දේශපාලුවන් ඊටත් වඩා රටට උවදුරක්!
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

