තව්හිද් ජමාත් සැකකරුවෙක් නිදහස් කිරීමට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට
අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් සැකකරුවෙකු නිදහස් කරගැනීමට හොරොව්පොතාන ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් මුදලක් ලබා දිමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හා දුෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
හොරව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු අද (08දා) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දික හේවාවිතාරණ / තිසර සමල්/සිඩ්නි රුවන් උඹේපාල
popular news
-
මුණසිංහ Wednesday, 08 May 2019 11:16 AM
මෙවැනි සිදුවිම් තවත් කියක් සිදුවි අැත්ද? කි දෙනෙක් නිදහස් වුනා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

