තවත් ජනපතිධුර අපේක්ෂකයින් දෙදෙනෙක්
ජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබේ.
අභිමන් ලංකා සංවිධානය වෙනුවෙන් ඔවුන්ගේ නම් මෙසේ ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබේ.
අභිමන් ලංකා සංවිධානයට මේ වන විට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හා ආචාර්ය රොහාන් පල්ලෙවත්ත යන අයගේ නම් ජනපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබේ.
එම නම් අතරින් එක් අයෙකු අභිමන් ලංකා සංවිධානය විසින් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
-
Dayan Sunday, 01 September 2019 07:22 PM
රොහාන් පල්ලෙවත්ත මහතා සුදුසුය්. එයා අපේ සේරම නය ගෙවනවානේ.
Reply : 1 0
Nevil Tuesday, 03 September 2019 10:27 AM
මෙ අර අනාවැකි කියපු හාදයානෙ ..නියෙම ගෙම් තමයි මේවා
Reply : 1 0
aruna Tuesday, 03 September 2019 10:27 AM
මේ කිසි කෙනෙකු රටේ ජාතික නායකත්වට සුදුසු නොවේ. මන්ද ඔවුනට රටේ දේශපාලනය පිළිබද පළපුරුද්දක් නොමැති අතර අවශ්‍ය දැනුම හා විචක්ෂණය ප්‍රමාණවත් නොවේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

