ත්රීරෝද - ලොරි අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට
- 7 04 2022
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- ..
තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්රීරෝද රථයක් හා කුඩා ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ත්රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණිය වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
