තිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තුව ඒ 01 මාර්ගයේ අද (30) පස්වරු 1.00 ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දක්වා ධාවනය වු යතුරුපැදියක් පාලනය කර ගත නොහැකි විමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.
මරණකරු අවු 33ක්වු සිවන් කෝවිලි පාර , පනන්කඩුව , අක්කරපත්තුව ලිපිනයේ පදිංචි තංගරාසා සායි දාසන් යන අයයි.
තිරුක්කෝවිල් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
