ඩොලර් නිදහස් කිරීම ගැන මුදල් අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරිමක්
ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වෙයි


popular news
-
Bhathiya Thursday, 29 November 2018 08:09 AM
එක සානුකම්පික ද? 53000ක් කියන්නේ ඒ මනුස්සයා අවුරුදු 5ක් වැඩ කරත් 10000(රුපියල් 1500000)ක් හොයලා අවුරුද්දකට. ඇයි ඒ වගේ ජොබ් එකක් ලංකාවේ මිනිහෙකුට දුන්නේ නැත්තේ. ලංකාවේ නීති වල අවුලක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

