ඩොලරය රු 176 ඉක්මවයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබෙන ශ්රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.25ක් බවට පත්විය.
එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ශ්රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම මිල වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 172.36ක් ලෙස සටහන් වූ අතර එයද ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැණුම් මිලයි.

popular news
-
rocky Wednesday, 31 October 2018 12:52 PM
ඊයේ පෙරේද කවුදෝ කියල තිබුන නේද, ආණ්ඩුව වෙනස් වෙච්ච හැටියේ ආර්ථිකේ ඉහල ගියා කියල?
Reply : 0 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

