ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන වැඩිම මිල මෙය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 178.32ක් ලෙස වැඩිවී තිබේ.
popular news
-
Champa Wednesday, 28 November 2018 01:07 PM
බන්දුල නම් වේලාසනම කිව්වා ඩොලර් එක 200 වෙනවා කියලා. එහෙම බලපුවහම තාම 182 හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

