සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වැඩිවිමක් සිදුව ඇති බවත් ඒ අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
වැසි තත්ත්වය අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ කාලීන වැඩිවිමක් පෙන්නුම් කරන බවත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය පෙන්වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
