ඩුබායි සැකකරුවන් CCD යටතේ රඳවා ගනියි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද පුද්ගලයන් පස්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සහරාන් හෂීම් නමැත්තාගේ ළඟම හිතවතෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නමැති සැකකරු වවුනතිව් පොලිස් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඩුබායි සිට මෙරටට රැගෙන ආ අනෙකුත් සැකකරුවන් වනුයේ මොහොමඩ් මර්ෂු මොහොමඩ් රිලා, මොහොමඩ් අන්වාස්ෂබීර්, මොහොමඩ් ඉස්මයිල් හා අබුසාලි අබුබකර් නමැත්තන්ය.
popular news
-
susu Monday, 17 June 2019 09:39 AM
ඩුබායි රාජ්‍යයේදී නෙමෙඊ සෞදි වල ඉදල අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනාවේ ..... සෞදි කියන්න බයද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

