ඩී.කේ.පී. දසනායක රියර් අද්මිරල් ධුරයට උසස් කෙරේ
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මෙන්ම යුදමය කාලසීමාවේදී විවිධ තනතුරු දරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා රියර් අද්මිරල් ධුරයට උසස් කර තිබේ
ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔහු රියර් අද්මිරල්ධුරයට උසස් කෙරෙනු ඇත.

popular news
-
Lasantha Monday, 30 September 2019 03:59 PM
Well decision he is the hero during the war in sln
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

