ඩෑන් ප්රියසාද් අත්අඩගුවට
නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්යක්ෂ ඩෑන් ප්රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින විට ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් එම කොට්ඨාසයට භාර වී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
Champa Tuesday, 14 May 2019 06:03 PM
දන්නවා arrest කරනවා කියල. නාමල් කුමාර සහ ඩෑන් ප්රියසාද් මාසෙකට දෙකකට ඉස්සෙල්ල කොටුවේ විරෝදතාවයක් කළා. 10 දෙනෙක්වත් හිටියේ නැහැ. මෙවුන්ට මේවා කරන්න බැහැ. ඔවුන් පිටිපස්සේ ඉන්නේ කවුද කියල ලංකාවම දන්නවා. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කලොත් කවුරු හරි පිරිස් ජාතිවාදී ගැටුම් ඇති කරලා ඒව හාමුදුරුවන්ගේ account එකට දායි කියල කිව්වා හින්ද කවුරු හරිට ඕනේ වුනා ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්දත්දිත් ජාතිවාදී ගැටුම් ඇති වෙනව කියල පෙන්නන්න. මේක ආණ්ඩුවයි මුස්ලිම් ඇමැතිවරුයි අනිත් වැහිලා ඉන්න පාර්ශවයයි තුන් ගොල්ලොම එකතු වෙලා කරපු දෙයක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

