ට්‍රම්ප්, ෂී හා පුටින් අද මුහුණට මුහුණ සාකච්ඡා
- 19 11 2026
- 10:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් හා චීන ජනපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ සිදුවන ඉතිහාසගත හමුවක්අද දිනයේදි චීනයේ ෂෙන්සෙන් හි පැවැතවෙන Apec සමුළුවට සමගාමිව අද දිනයේදි පැවැත්විමට නියමිතව තිබේ.
චීනයේ පැවැත්වෙන ඇපෙක් සමුළුව ඳසහා එක්විමට රුසියානු හා ඇමෙරිකානු ජනපතිවරයන් චිනයට පැමිණ ඇත.
එක්සත් ජනපදය, රුසියාව සහ චීනය යන රටවල ජනාධිපතිවරුන් අතර සිදුවන මෙම ඉතිහාසගත සමුවේදී නායකයන්
තිදෙනා සාකච්ඡා කරන්නේ කුමන කරුණුද යන්න ඳපිළිබව තවමත් මාධ්‍යවෙත අණාවරණය කර නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
