ඥානසාර හිමිට සමාව දීම වැරදි තිරණයක් - TNA
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.

popular news
-
liyanage Friday, 24 May 2019 10:41 AM
එතොකට ජනාදිපති මරන්න අපු එල්ට්ට් කාරයව නිදහස් කරපු වෙලාවේ මුන් මෙහෙම කිව්වේ නැතේ ?අමන ජාති වාදියෝ මුන් .
Reply : 1 39
සෙනෙවි Friday, 24 May 2019 10:52 AM
ISIS ත්‍රස්ථවාදීන්ගෙ න්යායපත්ර හෙලිදරව් කල ඥානසාර හිමිව සුළු වරදකට අවුරුදු 6 හිරේ විලංගුවෙ දාන්න කියන මේ අමන දේශපාලන කුහකයින් කොටි ත්‍රස්ථයින් මුදා හරින්න කියල කිසි හිරිකිතයක් නැතිව කියනවා .ත්‍රස්ථයන්ට නඩු නැති උන්ව හෙළිදරව් කරන අය සැලසුම් සහගතව හිරේ දාන වල් වැදුන නීති ක්‍රියා පටිපාටිය ජනතාවට කරන්නේ බරපතල හානියකි.
Reply : 1 11
චන්දන ගමගේ Friday, 24 May 2019 12:23 PM
එතකොට හරි තීරණේ මිනීමරු කොටින්ට සමාව දීල එලියට දාපු එකද
Reply : 1 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

