ජොන්ස්ටන්ට දුන් තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක්
ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනාව මත පවරා ඇති නඩුවේ විභාගය අවසානයේ විත්තියේ සාක්ෂි නොකැඳවා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කර නිදහස් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.

popular news
-
lion Friday, 19 October 2018 09:17 AM
මෙය කලුතු දෙයක් නැත්තම් හොරු හිතඊ අදිකරණය තමුන්ගේ පැත්තේ කියල
Reply : 0 0
Champa Friday, 19 October 2018 12:15 PM
නීතිපති ඉල්ලන් කන්නයි යන්නේ. හෙට අනිත්ද කොහොමත් යන්න නේද ඉන්නේ? නාගෙනම යන්න වගේ.
Reply : 0 0
Champa Friday, 19 October 2018 12:17 PM
අළුත් අග්‍ර විනිශ්චයකාරය කවුරු වුනත් අධිකරණය දේශපාලන බලපෑම් වලට තවදුරටත් යටත් වෙන්නේ නැති ලකුණු පහල වේගෙන එනවා.
Reply : 0 0
Saththaya Sunday, 21 October 2018 08:43 AM
රටම හුරා කාල ,වීරෝයෝ වගේ හිනාවෙනවා , මොකද ලැජ්ජාවක් කියල එක ගෑවිලාවත් නැහැ . ජන්ම පුරුද්ද . මේගොල්ලන්ට ගිය රට . හෙන ගහපන් ලබන සුමානේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

