රෝයල් පාක් ඝාතන සිදුවීමේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව පසුව ජනපති සමාව ලැබූ ජූඩ් ශ්රමන්තට විදෙස් ගත වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට ජනපති සමාව දුන් අතර එයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සමක් සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම අද දිනයේදී විභාගයට ගැණින.