සෑම ගමකටම ජිම් කට්ටලයක් ලබාදෙන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කළ ප්රකාශය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් එම ප්රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි.