ජාතික මැතිවරණයකට JO සහාය
ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් ජාතික මැතිවරණයට යා යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහා අවශ්‍ය ඒකාබද්ධ විපක්ෂය ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව පැවසුවේ 'දකුණේ විග්‍රහය' මැයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙරේදා (14දා) තංගල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ජීවන වියදම එන්න එන්නම වැඩි වෙනවා. තෙල් මිල වැඩි වෙනවා. ආණ්ඩුවේ මේවාට ක්‍රමවේදයක් නැහැ. සැලැස්මක් නැහැ. රුපියල කඩාගෙන වැටෙනවා, මේ ආණ්ඩුවට තව දුරටත් දුවන්න බැරි තත්ත්වයකට පත්වෙලා. අපි මේ ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා ජාතික මැතිවරණයකට යන්න. ඒකාබද්ධ විපක්ෂයේ අය විදියට ජාතික මැතිවරණයකට යන්න අවශ්‍ය සහයෝගය අපි දෙන්න කැමැතියි.”
හම්බන්තොට - රෝහණ ආරියරත්න

popular news
-
Nandana Monday, 15 October 2018 10:11 PM
කවුද බොලේ මේ ඇලිස් ?
Reply : 0 19
Hector Monday, 15 October 2018 11:34 PM
කොහොමද මල්ලි එහෙම යන්නේ. තව අවරුදු 2 තියනවනේ. ඔයාල trick කරලා Presidential Election වලට ඉස්සෙල්ල General Election ගන්න try එකක් දෙනවා නේද?
Reply : 0 1
Don Tuesday, 16 October 2018 08:14 AM
People in the country don 't ask for any elections Only fraudsters ask for it
Reply : 0 1
weliweriye dil Tuesday, 16 October 2018 09:03 AM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 0 6
weliweriye dil Tuesday, 16 October 2018 09:22 AM
එදා මාධ්‍ය වේදීන් ආර්ථිකය නංවන හැටි අහද්දී හොදට උත්තර දුන් හැටි රටම දැක්කා
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

