ජාතික මැතිවරණයකට යෝජනාවක්
පාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජනතාවට තම ඡන්දයෙන් නායකයෙක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
මේ අතර අද පෙරවරු 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
එහිදී නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
popular news
-
rocky Saturday, 27 October 2018 12:17 PM
මෙතුමා නීත්යනුලූකව කරපු එක පොදු දෙයක් තියනවද? මුළු ජීවිතයම modayan rawataagena karana prodaawak!
Reply : 0 0
rocky Saturday, 27 October 2018 12:21 PM
"මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්/ අයි බැදිවල යන්නේ - මංමුලාවූ කෙනෙකුසේ?"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

