ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වේ
ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්රි 8.00ට පමන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වුණි. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහෙදී සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආරක්ෂක අංශ ප්රධානින්ට උපදෙස් දුන් බවද සඳහන්.

popular news
-
lion Wednesday, 14 November 2018 03:33 AM
මුළු රටේම අප්රසාදයට පත් ඔබ දැන් kalauththe නීතියට හිස නම ගෙදර යාමටය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

