ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගාවලියේ ජයක් ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගියදා පැවැති ජාත්‍යන්තර අභියෝගාත්මක කේක් නිර්මාණ තරගාවලියේ ශූරතාවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ යොහාන් කෘස් සමත්වී තිබේ.
එම තරගාවලියේ විශේෂ අවස්ථා කේක් වර්ග කාණ්ඩය යටතේ විවෘත අංශයට ඔහු තරග කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. යොහාන් කෘස් මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආහාර නිෂ්පාදන අංශයේ සේවය කරන්නෙකි.

popular news
-
Champa Tuesday, 04 September 2018 09:47 AM
Congratulations ! කෝ කේක් එකේ පින්තූරේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
