ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස් අහන්නේ නෑ - වෙල්ගම
"අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන. තානාපතිවරු ඔක්කොම ඇවිත් හිටියේ. මේවා ඔක්කොම පිටරටට යනවා. මේ වගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයා අනුමත කරන්නේ නෑ. ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර් වෙල්ගම මහතා සඳහන් කරයි.

popular news
-
Champa Friday, 16 November 2018 04:31 PM
කාට හරි වෙන උවමනාවක් තියෙනව තේරෙන්නේ නැත්ද? මල මිනි උඩින්.
Reply : 14 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

