ජවිපෙ ආණ්ඩුව ඉල්ලයි
රට හැදීමට වැඩපිළිවෙළක් තිබෙන්නේ තම පක්ෂයට පමණක් නිසා රට තම පක්ෂයට බාරදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.
එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රට ගොඩනැගිය නොහැකි බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ඒ හොරු සහ මේ හොරු වසර 70ක් පුරා රට පාලනය කළ බවත් එහෙත් සිදු වූයේ රට හෙම්බත් වීම පමණක් බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

popular news
-
rocky Thursday, 29 November 2018 07:58 AM
ජය වේවා!!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

