ADA
www.ada.lk
2025 ජුලි මස 01 වන අඟහරුවාදා
රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත් බවත් ජිවිතය පූජා කිරීමට රටක් තිබීම වැදගත් බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත වැඩමකරන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම වී ඇති ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙසේ බන්ධනාර රෝහල වෙත වැඩමකරවනු ලැබූහ.
“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ක්‍රිෂාන් රණසිංහ
popular news
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ravi Thursday, 30 August 2018 02:04 PM
මේ රජය මෙයට නැවතත් යටිකුට්ටු වැඩකරලා , මෙයාව එලියට දැම්මොත් , අපි මේ රජයට කිසිම සහයෝගයක් නොදෙන බවත් ඉතා කරුණාවෙන් සඳහන් කරමු .
Reply : 63 193
daham Thursday, 30 August 2018 02:14 PM
රටේ අපලය තමා මෙයා. බොරු සම්ප්‍රප්‍රලාප දොඩවන රටේ විනය . කිසිම ප්‍රයෝජනයක් නැති රටට මහා බරක් වන පුද්ගලයෙක්.
Reply : 74 73
Champa Thursday, 30 August 2018 07:01 PM
උතුරේ කැනීම් කරන්න චීන්න්නුට ඉඩ දීල. ඒකට ගිවිසුමක් ගහල. දැන් ඉන්දියාවත් කියනව ඒගොල්ලන්ටත් ඕනෙලු. බෞද්ධ පුරාවස්තු තියෙන තැනක් හම්බ වුනොත් පහු වෙනිදා වෙනකොට කිසි දෙයක් එතන නැහැ. ඩෝසර් කරලා. උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු ඔක්කොම දැන් එක්කෝ චීනේ අරන් යයි නැත්නම් ඉන්දියාව අරන් යයි. ඊළඟට චීනේ ඒ තිබුණු තැන සංරක්ෂණය කරන්න ඉල්ලයි. මේවට කතා කරන්න අද කවුරුවත් නැහැ. මේව කරන්න ඉස්සෙල්ල තමයි ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මේ. උතුරු නැගෙනහිර පුර වස්තු විනාශය ගැන බෞද්ධයන්ට උතුරේ කරන අසාධාරණය ගැන කතා කරන එක නවත්තන්නයි හිරේ දැම්මේ.
Reply : 11 0
dhamneth Saturday, 01 September 2018 09:09 AM
ලංකාවෙනම් බොහෝදෙනෙක් ජිවිත පුජකරන්නේ ගොන්කමට .සමහර හාමුදුරුවරු දේසනාකරනවා ඉල්ලන් කෑමත් දිට්ටදම්ම වේදනීය කර්මයක් කියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd