ජනාධිපති අවස්ථාව දෙනවා නම් අද වුණත් 113 පෙන්වීමට සූදානම්
මන්ත්රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියද, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා 'අද' පුවත්පතට පැවසීය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (20දා) දිනයේදී හෝ වේලාවක් ලබා දෙන්නේ නම් 113 පෙන්වීමට තම කණ්ඩායම සූදානම් බවද හෙතෙම ප්රකාශ කළේය.
බහුතරය පෙන්වීම සඳහා මන්ත්රීවරුන්ගේ දිවුරුම් ප්රකාශ සියල්ලද ලබාගෙන ඇති බවත්, දිවුරුම් ප්රකාශ මගින් හෝ මන්ත්රීවරුන් ජනාධිපතිකාර්යාලයට රැගෙනවිත්හෝ බහුතරය පෙන්වීමට සූදානම් බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
-
Daham Tuesday, 20 November 2018 09:30 AM
බය ඇති බහුතරය දැනගන්න .
Reply : 0 2
chathuri Tuesday, 20 November 2018 10:51 AM
සිරිසේන කල්පනා කරන්නේ තමන් කියපු දේ මේ අවස්ථාවේ රනිල් අවොත් විනාඩියක් ඉන්නේ නැහැ කිව්වා. රජ. පුටුවේ කොහොමහරි. අගමැතිව ගෙන්න 13 පෙන්නලා , ජනතාව රැස් කරන්න එයාගේ තුරුම්පු. වලින් ඒයටමයි පාර වැදුනේ. , මුළු ලෝකයම බලන් ඉන්නේ එයාට වෙනදේ බලන්න. ,ඒයා ඒක දන්නවා ,කොට්ටෝරුව හැම. ගහටම කෙටුවා , නියම ගහට කොටන්න ඇවිත්. පැටලුනා ගොඩ ඒමක් නැහැ කෙලින්ම. ගෙදර , දැන්. වියවස්තව මකනවා ඇති. අලුත් පදවැල් ටිකක් දමන්න
Reply : 0 3
Nandana Tuesday, 20 November 2018 01:01 PM
සිරා මරා ගනී ,මරා සිරා නොගනී .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

