ජනාධිපතිවරණයට සජිත් ඉල්ලන හරින්ගේ බදුලු රැලිය අද
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලිය අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැලිය සංවිධානය කර ඇත.
ජනාධිපතිවරණ අපේක්ෂයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව පවසමින් ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන පාර්ශව තීරණය කර ඇති අතර, එහි පළමු රැළිය මෙය වන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

popular news
-
Dayan Monday, 12 August 2019 09:25 AM
හරීන් බ්ලාස්ට් වෙන වැඩක්.
Reply : 0 1
chris Monday, 12 August 2019 02:39 PM
live telecast කරන් නැද්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

