ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
ආරක්ෂක ලේකම්වරයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
අද (12දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“පොලීසිය පාලනය කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙමෙයි අගමැති රනිල් වික්රමසිංහයි. නාමික ඇමති සාගල රත්නායක වුණාට සෑම නියෝගයක්ම පොලීසියට දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ. පොලීසිය ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා කිසිම තීරණයක් ගත්තේ නෑ.”
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව සකස් කළේ තමන ඇතුළු පිරිසක් බවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ලිපිය තවමත් නොලැබුණ බවත් ඔහු පැවැසීය.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd