ජොන්ස්ටන් CID එයි
- 24 05 2022
- 10:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මැයි 09 දා ගෝඨාගෝගම හා මයිනාගෝගම ප්‍රදේශවල පැවැති සාමකාමී අරගලවලට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
