ජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන එපා
ජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන රට තුළ බිහිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මඩකලපුවේ ඉදිවෙමින් පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳව ලැබෙන තොරතුරු එතරම් හොඳ නැති බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ආයතනය පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි බවත්, එම තොරතුරු ලැබුණු පසු මෙම ආයතනය අහෝසි කරනවාද නැද්ද යන්න හෝ රජයට පවරාගත යුතුද යන අරගලය ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය. රටට නොගැළපෙන අධ්‍යාපන ආයතන සයිටම් පරාජය කළ ආකාරයටම පරාජයට පත් කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

popular news
-
ranjith Friday, 17 May 2019 05:06 AM
බොහොම හොද යෝජනාවක් නෙතිනම් ඔබලාට මේ සම්බන්දයෙන් නිහඩව වේම ගෙන ජනතාව කනස්සල්ලෙන් ඉන්නවා රට ජාතිය ගෙන හිතල මේ සම්බන්දයෙන් ඔබ තුමන්ලාගේ මෙදිහත් වීම මේ මොහොතේ ඇත වෙදගත්
Reply : 0 0
waruna Friday, 17 May 2019 10:24 AM
හරි සෝක් රට පාලනය දොස්තර ලටම දුන්නනම් එවරයි . ආණ්ඩුවක් ඕන නැහැ. කොන්ද පන නැති මේ වගේ ජනදිපති වරු ඉන්න මේ රටේ බල්ලෝ බඩ පිනුම් ගහනවා. අද්යාපන ආයතන රටට ගැලපෙනවද නැද්ද තීරණය කරන්නේ දොස්තරලා. මෙහෙම රටක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

