ජනබලයට එන අයට රජයෙන් බාධා - නාමල්
ජනබලය විරෝධයට කොළඹට පැමිණෙමින් සිටින ජනතාවට ආණ්ඩුවේ අනුග්‍රහය ඇති පාර්ශ්ව බාධා එල්ල කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නෙ ඒ පිළිබඳ සිදුවීම් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත් එම බාධා නොතකමින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

popular news
-
Deepal Nirosh Wednesday, 05 September 2018 10:59 AM
ඉතින් ඕව ගැන නො දැන ද විරෝධතා රැළි සංවිධානය කළේ? දේශපාලනේ කළාට මදෑ සාමාන්‍ය දැනීමක තරම. කරුණාකරල විරෝධතා රැළ පවත්වනව නම් ඒවට සහභාගි කරවගන්න ජනතාවගෙ ආරක්ෂාවත් ඔබතුමාල වගබලා ගත යුතුයි.අනික ආණ්ඩුවත් පොලිස්පතිතුමාත් මේ දක්වා අනතුරු ඇඟවීම් කීයක් කළා ද?
Reply : 0 0
rocky Wednesday, 05 September 2018 12:44 PM
නැහැ .. කිසිම බාධාවක් නැහැ. ඔය කට්ටියට කකුල් හතර බැගින් තිබුනා නම් වඩාත් හොඳට යන්න තිබුන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
