ජනප්රිය ගායක රූකාන්ත ගුණතිලකට පහර දීමක්
පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියක ඊයේ (23) දා රාත්රී පැවති තරඟයෙන් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය පවසයි.
පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නැතියිද පොලීසිය පවසයි.
බොරලැස්ගමුව රත්තනපිටිය ස්ථානයක මෙම තරඟය පවත්වා ඇති අතර එය රාත්රී 9.45ට පමණ අවසන් වි ඇත.
ඉන් අනතුරුව මෙම පහර දිම සිදු කර ඇති බව සඳහන් වේ.

popular news
-
Champa Monday, 25 February 2019 07:51 PM
ගහපු මිනිස්සු ඇල්ලුවද නැත්ද? මේකට අදාළ නැති වුනත්, දේශපාලනයට එනකොට ගුටි කන්න වගේම හිරේ යන්නත්, නින්ද අපහාස විඳින්නත් ලැස්ති වෙලා එන්න වෙනවා රූකාන්ත. මැරෙන්න වුනත් පුළුවන්. ඒකයි ඇත්ත කතාව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

