ජනපති - UNF සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවතවරක් එළැඹෙන 02 දා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ. මෙම සාකච්ඡාවට මත්තෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පැවැත්වීය.
popular news
-
dayan Saturday, 01 December 2018 07:38 AM
වෙලාව කනවා බොරුවට. රට නැති වෙනවා දිනෙන් දිනම.
Reply : 0 0
Don Saturday, 01 December 2018 08:21 AM
මේ සාකච්චා බොරුවට කාලය නාස්ති කරන්න කරන විගඩම්.
Reply : 0 0
thilak Saturday, 01 December 2018 08:45 PM
මැතිවරණ ඉල්ලන හපත්තම සිතා බලා ජනාධි පතිවරණය , මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සියල්ලම එකම දිනක තියන්න බලකරමු ලැබෙන වාසි 1.මේ මැතිවරණය 3 ටම රු. කෝටි1500 යනවා තුනම එකවිට පැවැත්තුවොත් කෝටි 750ක් විතර යන්නේ 2.මහජනතාවට වන පීඩාව අඩුවෙනවා 3.දේශපාලකයන්ට යන වියදමත් අඩුවෙනවා 4.රටේ නිෂ්පාදනය වැඩිවෙනවා 5. කලබල ගති කාලසීමාව අඩුව්වෙනවා 6. මරණ ගණන අඩුවෙනවා
Reply : 0 0
Hubert Sunday, 02 December 2018 10:50 AM
රිය අනතුරක් කාගේද වැරැද්ද ත්‍රීරෝද රියැදුර පිළිගන්නේ නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
