ජනපති - අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය. "නීත්‍යානුකූල නොවන ආණ්ඩුව අද නැත. පරාජය වූ ආණ්ඩුව තුළ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මැති ඇමතිබලතල අපේ. නීත්‍යානුකූල නොවන තීරණ ක්‍රියාත්මක කරන්න එපා"
popular news
-
Raawana Friday, 16 November 2018 04:06 PM
බහුතරය.....පොඩි එකෙකුගෙන් උනත් ඇහුවොත් කියාවි කාටද බහුතරය තිබෙන්නේ කියල. කරුමය කියන්නේ, මේ පාදඩයින්ට මේක තේරෙන්නේ නැති හැටි.මේවට තවත් බිලි පූජා ගන්නකම් ඉන්නවද? තිබෙන එකාට දෙන්නෙත් නැහැ. නැති එකා දාල යන්නෙත් නැහැ .චන්දයක් තියපල්ලකෝ......
Reply : 0 0
chathuri Friday, 16 November 2018 07:21 PM
පුදුම. වැඩේ. කියන්නේ. ගිනි තියපු. එක්කෙනා ගෙදර. ඉදන් බලන්. ඉන්නවා. කිව්වලු. , පාර්ලිමේන්තු. අවොත් මැරුම්. කන්න. වෙයි. කියල. යක්කුන්ට. බයනම්. ඇයි මහසොනෙක් ගෙනාවේ. එලි. මහන් වේදිකාවක්. හදල. රනිල්ව. අගමැති. කරන්න ඔබ. පුටුවේ නොහිටියට. කමක්. නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

