ජනපති - අගමැති සාකච්ඡාවක්
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සන්ධානයේ රැස්වීමක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. රජයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

popular news
-
rocky Sunday, 28 October 2018 07:18 AM
" අපි දෙන්නා .. එක්වීලා.. සහයෝගෙන් වැඩේ දෙන්නේ.." (ලුණු දෙහි) මුළු රටටම වැඩේ දෙන්නේ!! මුන් දෙන්නා .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

