ජනපති ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට
කොළඹ, ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයක යෙදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) කටයතු කළේය. එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

popular news
-
Daham Tuesday, 13 November 2018 01:31 AM
සිහිවිකල්වූ කෙනෙක් ලෙස බලා සිටි .
Reply : 0 0
chathuri Tuesday, 13 November 2018 01:36 AM
මහින්ද. ආව ගමන් සිය. යටටතට ගත්ත සේරම. ආයතන ඔය තරම්. බයනම්. ඇයි අගමැති. කම. දුන්නේ. ඉක්මනට හැම. බඩුවකම වාර්තාව. ගන්න. , සැම බැංකුවකම. තිබෙන. මුදල් ප්‍රමාණය. මේ. සේරමත් අරගෙන. තියා ගන්න ජනවාරි. 5. හෝ. ඊට කලින් ගෙදර. යන්න. වුනොත්. පත්වෙන. අලුත්. ජනපතිට. වාර්තාව දෙන්න නැතිනම්. මේ මාස තුනට සේරම හිස්. කරයි. දැනටත්. ෂුවර්. නැහැ අනේ. අර. විමල්ට. බාර දුන්න. අසරණ. මිනිසුන්ගේ. ගෙවල්. දැනටමත් ග්‍රේස්. ආච්චි එයාගේ. කට්ටියටයි. ගෙවල් ටික. බෙදලද. දන්නේ. නැහැ එහි. වරතව අනිවාර්යෙන්. ගන්න. හොරුටික. ගියාට පස්සේ. ඉස්තාලේ. දොර වහල. වාර්තාව අරන්. වැඩක්. නැහැ.
Reply : 0 2
Daham Tuesday, 13 November 2018 09:40 AM
මෙයාට පිස්සු තදවෙලා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

