ජනපති වැඩභාර ගැනීමේ උත්සවයට ගාලු පාර නොවසයි
නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණි.
මින් පෙර ජනපති ලේකම් කාර්යාලය තුළ මේ ආකාරයේ උත්සව පැවැත්වෙන විට මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කළේය.
ඡායාරූපය - සමාජ මාධ්‍ය ඇසුරෙනි

popular news
-
Deepal Nirosh Tuesday, 19 November 2019 03:22 PM
ෙමන්න ෙම්වා තමයි සැබෑ යහ පාලනයක ලක්ෂණ, අතිගරු ජනාධිපතිතුමනි ඔන්න ඔහොම සෙමින් සෙමින් ඉදිරියට යමු. සුභ අනාගතයක්!
Reply : 0 0
Champa Tuesday, 19 November 2019 05:54 PM
මේක නම් අගය කරන්න වටිනවා. අලුත් ජනාධිපතිතුමා චුට්ටක් ජන හඬට කන් දීල වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

