ජනපති රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් පත්කිරීම නීතියට පටහැනියි
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් සඳහා වැඩබලන ප්‍රධානීන් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කළ අතර එයද ව්‍යවස්ථා විරෝධී බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්යවවස්ථාව අනුව ජනපතිවරයාට තමන් යටතේ ඇති අමාත්‍යාංශවල හැරෙන්නට වෙනත් ආයතනයක ප්‍රධානීන් පත්කිරීමට අවස්ථාවක් නොමැති බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක, පරිසර හා මහවැලි අමාත්‍යාංශ තමන් යටතේ ගෙන තිබේ.
Pres @MaithripalaS appoints 3 stooges as Heads of State Media in clear violation of the constitution yet again.Under the 19th amndt @MaithripalaS has no powers over subjects & functions of Ministries other than Defense/Mahaweli/Environment. Shame on you Sirisena#illegalgovernment
— Mangala Samaraweera (@MangalaLK) October 28, 2018
popular news
-
sg Monday, 29 October 2018 09:46 AM
ඔහු විදායක ජනාදිපති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

