ජනපති යනවනම් සුබ පතනවා - අජිත් පී පෙරේරා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් ඔහුට සුබ පතන බවත්, තමන් පත්කළ ජනපතිවරයාට තවත් වසරක කාලයක් ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
එක්ස්ත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති නතුරට පත්වන්නේ නම් තමන් ජනපති පුටුවේ පැයක්වත් නොසිටින බවට කළ ප්‍රකාශයට පිිළිතුරු දෙමින් අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
" ජනපති යනවනම් අපි සුබ පතනවා. අගමැති රනිල් බව ස්ථිරයි. පාර්ලිමේන්තු ඡන්දයකින් අනුප්‍රාප්තිකයෙක් තෝරා ගැනීම තමයි කරන්න වෙන්නේ. ජනපතිතුමාට තව අවුරුද්දක කාලයක් තිබෙනවා. ජනපතිට පාර්ලිමෙන්තුව විසුරවිමේ බලයක් නෑ."
popular news
-
rocky Thursday, 01 November 2018 01:02 PM
ජනාධිපතිතුමාට රනිල් සමග වත්, මහින්ද සමග වත් මේ රට පාලනය කරන්න බැරි බව ඔපූ වෙලා හමාරයි. අපට නම් එතුමාව ජනාධිපත් හැටියට කොහොමට වත් ඕන නැහැ!
Reply : 22 0
සෙනෙවි Thursday, 01 November 2018 06:26 PM
ආ ....එහෙමද ...ආස ...?
Reply : 0 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

