ජනපති නිල සංචාරයකට කාම්බෝජයට
සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07දා) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතය.
ඔසු සෙනසුරාදා දක්වා කාම්බෝජයේ රැඳී සිටිමට නියමිතය. කාම්බෝජ රජු නොරෝඩොම් සිහාමෝනි මහතාගේ ආරාධනා අනුව ජනපතිවරයා මෙම කාම්බෝජ සංචාරයට එක්ව තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජ රජු, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී දෙරට අතර බෞද්ධාගමික සමබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමට අවධානය යොමුකර ඇති බව කාම්බෝජ මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට එක්වීමට නියමිතව තිබේ.

popular news
-
Lion Wednesday, 07 August 2019 10:20 AM
අනේ අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි kabasinya කරන හැටි
Reply : 0 0
Dayan Wednesday, 07 August 2019 12:00 PM
ඔය ජොලිය තව මාස පහකට පමණක් සීමා වෙනවා.
Reply : 0 0
Champa Wednesday, 07 August 2019 04:38 PM
ලංකාවේ හිටියේ මාසෙකට අඩු කාලයක්. මේ 48 අන්ත්නම් 49 වෙනි සංචාරේ මාස 54ක් ඇතුලත. මොන තරම් මහජන මුදල් නාස්තියක්ද? 62 ලක්ෂයක් බත් කන හරක්ට දැන් දිවි නසා ගන්න හිතෙනවා ඇති. මහින්දත් ජනතාව එක හෙලා 2015 ජනවාරි 9 වෙනිදාම ප්‍රතික්ෂේප කරපු මිනිහගේ ප්‍රාණ ඇපකාරයෙක් වුනා අන්තිමට 2015 අගෝස්තු වුනා වගේම. ලැජ්ජයි. කොන්ද කෝ හිටපු ජනාධිපතිතුමා? යන යන රටේ ගිවිසුම් ගහනව හිටු කියල. මෙලෝ යකෙක් දන්නේ නැහැ මොනවාද කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

