ජනපති චීන සංචාරය අරඹයි
තෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.

<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"="">
popular news
-
simon Monday, 13 May 2019 01:00 PM
සංචාරයක් නැතුව මොකක්ද මොකක්ද වගේ දැනෙනවා වගේ.
Reply : 0 0
dilal Monday, 13 May 2019 01:01 PM
ආ සම්මන්ත්රණයක් තියෙනවා කියා දැනගත්තේ පත්තරෙන්ද ෆේස්බුක් නම් අද අවහිර කරලා..
Reply : 0 0
rocky Tuesday, 14 May 2019 06:53 AM
ජල්බරියක් සෙට් කරලා තියලා ආයෙත් රට පැන්නා වගෙයි!!
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

