ජනපති චීන සංචාරයකට
ජනපති මෛත්රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයකට එක්වීමට නියමිතය. ඒ අනුව එළැඹෙන 13 දා සිට 15 දා දක්වා ඔහු චීනයේ සංචාරය කිරිමට නියමිතය.

popular news
-
Champa Thursday, 09 May 2019 06:03 PM
වැඩි දවසක් ලංකාවේ ඉන්න බැහැ. ඉස්සර නම් කොහොම හරි බොරු කතාවක් කියා කියා මාසයක් හමාරක් හිටිය. දැන් මේ පාර මාසයක් වත් ඉන්න බැරි වෙලා. සාංකාවට හැරිලා ඇති.
Reply : 0 0
rocky Thursday, 09 May 2019 06:31 PM
ආයෙත් මොකද්දෝ අවදානමක් ගැන දැනගන්න ලැබෙන්න ඇති. රටේ ඉන්න බයයි වගේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

