ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ නව විධායක ජනපති ලෙස තෝරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉරිදා දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එහිදී එම කොමිෂම නිවේදනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගත් ලෙස ප්රකාශ කරන බවයි.
