ජනපති අපෙක්ෂකයෙක් ගැන දැන්ම කතා එපා - අගමැති
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එජාප මන්ත්රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම ඊයේ (17දා) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කර තිබේ.
තවම ජනපතිවරණයක් ප්රකාශයට පත්කර නොමැති හෙයින් ජනපති අපෙක්ෂකයෙක් පිළිබඳව කතා කිරීම සුදුසු නැති බවද අග්රාමාත්යවරා ප්රකාශ කර තිබේ.

popular news
-
Champa Friday, 21 June 2019 06:45 AM
තියෙන අගමැතිකමත් නැති කරගෙන ඊට පස්සේ ගෙදරත් යන්න බලාගෙන රනිල් කවදාවත් පරදින ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

