ජනපති අගමැති කියන්නේ නම් ඉල්ලා අස්වීමට සූදානම් - ඇමති රිෂාඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර තිබේ.
අමාත්‍යවරයාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමේදී මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බද්යුදීන් මහතා විශ්වාසභංගයට ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවත් එයට විරෝධය දක්වන බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ප්‍රශ්නයක පැන නැගිම සම්බන්ධයෙන්ද තමන්ට එරෙහිව එජාපයේ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පිළිබඳවද ඔහු සිය බලවත් විරෝධය එල්ල කර තිබේ.
කෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.
popular news
-
upul Wednesday, 22 May 2019 10:31 AM
ඔය ඩබලට ඕක කියන්ඩ තරම් කොන්ද පන නෑ......................
Reply : 1 14
koralage Wednesday, 22 May 2019 04:26 PM
ඒගොල්ල යන්න කියන්නේ නැහැ කියල මෙයාට ෂුවර් වගේ. කුමන පක්ෂේ වුනත් චන්ද පෙරේතයෝ දැන් ඉතින් මාට්ටු වෙනවා
Reply : 0 0
Champa Wednesday, 22 May 2019 05:11 PM
පිස්සුද? දහසක් හොර ගිවිසුම් ගහලා බලය අල්ලාගෙන දැන් කතා කරන්න පණ නැහැ. ජාතිවාදී අන්තවාදී සහ ත්‍රස්ත හිතවාදී දෙමල මුස්ලිම් දේශපාලකයෝ මෙල්ල කරන එක ඩබල් game ගහන දේශපාලකයන්ට කරන්න බැහැ. ඒක සිංහල චන්දදායකයෝ කරන්න ඕනේ වැඩක්. යන්කො ඔහොම. ලංකාවේ නැවත සුළු ජාතික ත්රස්තවාදයක් ඇති නොවෙන්න නම් ඉස්සෙල්ලම සුළු ජාතික දේශපාලකයන්ව ඔවුන්ට හිමි තැන තියන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් දෙමල මුස්ලිම් ත්‍රස්තවාදය බිහි කලේ, පෝෂණය කලේ දෙමල මුස්ලිම් දේශපාලකයෝ නිසා. කොහොමටත් දමල මුස්ලිම් ජාතිවාදී දේශපාලකයන් පස්සේ යන සිංහල දේශපාලකයන්ට මිනිස්සු පාඩමක් උගන්වනවා මේ වතාවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

