ජනපතිවරණය නියමිත කාලයටයි
නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
" ජනපතිවරණයට තව මාස 13ක් තිබෙනවා. ජනපති මැතිවණය තියෙන්නේ සම්පූර්ණ කාලය ගියාට පස්සෙයි"

popular news
-
raawana Wednesday, 28 November 2018 03:50 PM
එහෙනම් මහා මැතිවරණය එන්නේ ඊට පස්සේ. ඊට කලින් මහා මැතිවරණයක් අවශ්‍ය නැහැනේ. සම්පූර්ණ කාලය ගියාම පුළුවනි
Reply : 0 1
Sathyapala Wednesday, 28 November 2018 03:55 PM
එහෙනම් මොකටද මහත්තයෝ නියමිත කාලෙට ඉස්සරලා මහා මැතිවරණයකුත් ????? දැන් ඕන මන්ද ......... ජනාධිපති වෙනුවට , ඉදිරි දැක්මක් ඇති නව ජනාධිපතිවරයෙල්ක් මේ පිස්සු නටන හැටියට .
Reply : 0 1
agamulana maraa Wednesday, 28 November 2018 04:17 PM
සතුටුයි..! සතුටුයි..! මහා මැතිවරණයත් නියමිත කාලෙම පවත්වන්න.
Reply : 0 2
Champa Wednesday, 28 November 2018 04:54 PM
රටේ දැන් තියෙන අනවශ්‍ය අර්බුදය හදපු ආත්මාර්ථකාමී ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති ජනාධිපති ගෙදර යවල ව්‍යවස්ථාවට ගරු කරන පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන නීති ගරුක පුරවැසියෙක් ජනාධිපති වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ඉවර වෙනවා. අනිත් එක සිරිසේන ජනාධිපති කරන්න හදන වැරදි පූර්වාදර්ශ නැති කරන්න නම් එයාව ගෙදර යවන්නම වේලාසන ජනාධිපතිවරණයක් තියන්න ඕනේ. නැත්නම් දෝෂාභියෝගේකින් ගෙදර යවල හිටපු ජනාධිපතිතුමාට ජනාධිපති තනතුරේ වැඩ බලන්න පත් කරගන්න ඕනේ.
Reply : 0 6
Rattharan Wednesday, 28 November 2018 07:07 PM
ඇයි ඔබ තුමන්ලා ජනාදිපති වරනයකට බය වෙන්නෙ ..... මහින්ද මහත්තයට තරග කරන්න පුලුවන් කමක් නෙති නිසා ද ?????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

