ජනපතිවරණය දෙසැම්බර් 07 දා
ශ්‍රී ලංකාවේ මීළග ජනපතිවරණය දෙසැම්බර් 07 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශය කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉන්දියාවේදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරණය පැවැත්වෙන්නේ දෙසැම්බර් 07 දා. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම එසේ ප්‍රකාශයක් කර තිබෙනවා. මැතිවරණයට තවම අපිට කල් තිබෙනවා. කිසිඳු දේශපාලන පක්ෂයක් මෙතෙක් අපෙක්ෂකයෙකු තෝරාලා නෑ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ. ඒ නිසා මටත් හදිස්සියක් නෑ. අනිත් පක්ෂ තෝරනකම් බලාගෙන ඉන්නවා මගේ තීරණය ගන්න.”

popular news
-
koralage Saturday, 01 June 2019 11:04 AM
අයි ඉතින් අවුරුදු පහකට වඩා එක පෙයක් වත් ඔය තනතුරේ ඉන්නේ නැහැ කියල නේද බලයට ආවේ. ඔබතුම තරම් මාද්‍ය මගින් විවේචනය වන කෙනෙක් ලංකාවේ නැහැ කියලත් කිව්වා නේද? ඉල්ලුවොත් කොහොම හිටීවිද ???
Reply : 0 1
Lion Saturday, 01 June 2019 12:35 PM
Apaye post ekakata apply කරන්න
Reply : 0 1
චමින්ද Sunday, 02 June 2019 06:10 AM
ජූනි පළමුවැනිදා ක්‍රිකට් තරඟයෙන් ලංකාව අන්ත පරාජයක් ලැබුවේ පෙර නායකයින් පසුපෙළ නායකත්වයක් ඇති නොකල නිසා.මැතිවරණ කොමසාරිස් සිටි කාලයෙත් මැතිවරණ කොමිසම තිබෙන කාලයෙත් මැතිවරණ පවත්වන්නේ රටේ අනාගත පරපුරේ ඉරණම තීන්දුවෙන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාලවලම වීම කොතරම් අසාධාරණද සිතා බලන්න.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

