ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්
ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එම පොදු අපේක්ෂකයා තරුණයෙක් හෝ මැදි වියේ පුද්ගලයෙක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

popular news
-
කෝලිත Wednesday, 21 November 2018 02:48 PM
පිරිමියෙක් හෝ ගැහැනියක් හෝ අතරමැදි කෙනෙකු හෝ බවද සදහන් කරයි...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

